26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ නියාමන අධිකාරිය අද කෝප් කමිටුවට

ඖෂධ නියාමන අධිකාරිය අද කෝප් කමිටුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද (04) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) කැඳවා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරින් කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතය.