23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තර්ජාලයෙන් නිරුවත විකිණූ රූමත් කතක් අත්අඩංගුවට

අන්තර්ජාලයෙන් නිරුවත විකිණූ රූමත් කතක් අත්අඩංගුවට

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අලෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පැවසුවේ මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

ඇය විසින් විනාඩි දහයකට නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000ක මුදලක් හා පැයකට 8000ක මුදලක් අය කරගෙන ඇති අතර මුහුණ සමඟ නිරුවත පෙන්වීම සඳහා එම අය කරගන්නා මුදල මෙන් දෙගුණයක් අය කරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එමෙන්ම ඇයගේ ඇයගේ නිරුවත අන්තර්ජාලය ඔස්සේ බහුතරයක්ම වීඳ ඇත්තේ පාසල් සිසුන් වන අතර දෙමව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැය කර ඇති බව පොලීසිය පවසයි.