එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදුවෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
එලෙස උද්ධමනය වෙනස් විය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ උද්ධමනය 5% ක් පමණ විය යුතු බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.