27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරෙයි

ඩුප්ලිකේෂන් මාර්ගය යළි විවෘත කෙරෙයි

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබේ.

අද (06) අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ වනවිට එම මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබේ.