27.8 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොල්ලුපිටිය අනතුරට මුහුණදුන් බසයේ රියදුරුට සහ රිය සහයකට සතියක නිවාඩුවක්

කොල්ලුපිටිය අනතුරට මුහුණදුන් බසයේ රියදුරුට සහ රිය සහයකට සතියක නිවාඩුවක්

කොල්ලුපිටිය දී ගසක් කඩා වැටීමෙන් සිදු වු මාරාන්තික අනතුරෙන් පසුව ඊට මුහුණ දුන් බස් රථයේ රියදුරුට සහ රිය සහයකට සතියක රාජකාරි නිවාඩුවක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමනා මණ්ඩලය පවසනවා.

ඔවුන් දෙදෙනා ආතතියක පසුවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.