29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාවණා ඇල්ලේ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

රාවණා ඇල්ලේ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල වනජීවී කාර්යාලය ආසන්නයේදී සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වැල්ලවාය දෙස සිට පැමිණි ත්‍රී රෝද රථය මාර්ගයේ පෙරළී ගොස් ලොරියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු ගලගෙදර කන්දෙකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.