― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsඅනතුරට ලක්ව මියගිය පොලිස් නිලධාරියාට අවුරුදු 55 තෙක් වැටුප් දීමනා

අනතුරට ලක්ව මියගිය පොලිස් නිලධාරියාට අවුරුදු 55 තෙක් වැටුප් දීමනා

කුරුඳුවත්තේ දී රිය අනතුරකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයාට ඔහු ජිවත්ව සේවයේ සිටියා සේ සලකා රජයේ සියලු‍ වැටුප් වැඩිවීම්, දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 55 වනතෙක් ඔහුට මෙම දීමනා ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

.