27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැවැන්ත ආඳෙක් ධීවරයන්ගේ දැලකට හසුවෙයි

දැවැන්ත ආඳෙක් ධීවරයන්ගේ දැලකට හසුවෙයි

මන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකගේ මාලු දැළකට ඊයේ (07) අඩි 10ක් පමණ දිගැති මුහුදු ආඳෙක් හසුවී ඇති බව ධීවරයින් පවසනවා.

ධීවරයින් පැවසූවේ එම සත්වයා කිලෝ 8යි ග්‍රෑම් 400ක බරින් යුතු බවයි.

මුහුදු ආඳාවන් ධීවරයින්ගේ දැල්වලට හසුවන නමුත් මෙතරම් විශාල ආඳා මත්ස්‍යයෙකු හසුවීම කලාතුරකින් සිදුවන බව ධීවරයින් පෙන්වා දෙනවා.

මෙවැනි අඳා මාලුන් ආහාරයට ගැනීම රෝග රැසකට ඔසුවක් වන බවට පැරණි විශ්වාසයක් පවතින බව ද මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් ප්‍රකාශ කළා.