32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැස්සත් සමඟ දරුවන් අතර බෝවන රෝග පැතිරීමේ අවදානමක්

වැස්සත් සමඟ දරුවන් අතර බෝවන රෝග පැතිරීමේ අවදානමක්

වැසි සහිත කාලගුණයත් සමඟ ළමයින් අතර බෝවන රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

පාචනය, ළමා හතිය, ඩෙංගු සහ මී උණ ආදී රෝග ඒ අතර වන බවයි ඔහු සඳහන් කළේ.