32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනාවල්අඩි කළපුවේ ඔරුවක් පෙරළී අනතුරක් – අයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

නාවල්අඩි කළපුවේ ඔරුවක් පෙරළී අනතුරක් – අයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

මඩලකලපුව – නාවල්අඩි කළපුවේ දී තරුණයින් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරළී අද (08) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔරුව අනතුරට පත්වන අවස්ථවේ දී එහි තරුණයින් හයදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව සහ අතුරුදන්ව ඇත්තේ මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක 18ක තරුණයින් දෙදෙනෙක්.

අප වාර්තාකරු පැවසුවේ මොවුන් පිරිස බීමතින් ඔරුවේ ගමන්කර ඇති බවයි