― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපල් දිනය අදට (09) යෙදී තිබේ.

වර්ෂ 1874දී විශ්ව තැපැල් සංගමය නිර්මාණය කෙරුණු අතර ඉන්පසු 1960 වසරේදී ටෝකියෝහිදී පැවති විශ්ව තැපැල් සම්මේලනයේදී තීරණය කර ඇත්තේ සෑම වසරකම ඔක්තෝම්බර් 09 වැනිදා මෙම දිනය සැමරීමටයි.

මෙරට ලෝක තැපැල් දින සැමරුම හෙට කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.