28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබම්බලපිටිය දුම්රිය ස්ථානයට තාවකාලික පිවිසුමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයට තාවකාලික පිවිසුමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයට දින 10ක් ඇතුළත තාවකාලික පිවිසුම් මාර්ගයක් ඉදිකර දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස 5ක් ඇතුළත නව ගුවන් පාලමක් ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත පවරා ඇත.