28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන හැර සියලුම ආනයනික සීමා ඉවත් කරයි

වාහන හැර සියලුම ආනයනික සීමා ඉවත් කරයි

වාහන හැර සියලුම භාණ්ඩවල ආනයනික සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසනවා.

මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ