26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දු - ලංකා මගී බෝට්ටු සේවය කල් යයි

ඉන්දු – ලංකා මගී බෝට්ටු සේවය කල් යයි

අද ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – ඉන්දීය යාත්‍රා සේවාව හදිසියේ කල් දමා තිබෙනවා.

තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් වරාය සහ යාපනයේ කන්කසන්තුරය වරාය අතර මගී යාත්‍රා සේවාව අද (10) ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් තාක්ෂණික ගැටළු හේතුවෙන් මෙම සේවාව ලබන 12 වනදා දක්වා කල් දමා තිබෙනවා.