30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේදී රත්තරන් මිලේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 170,600ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 156,450ක් හා කැරට් 21 ග්‍රෑම් 8 රන් පවුමක් රුපියල් 149,350ක් ලෙසයි මිල දැක්වෙන්නේ.