25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක්

පමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක්

පමුණුගම, අම්බලම වෙරළ තීරයේ තිබී කඳින් වෙන් වූ හිසක් සොයාගෙන තිබේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද? නැතහොත් දියේ ගිලි මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරෙන් නරක් වී ගැලවී ගිය හිසක් ද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පමුණුගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

මෙම කඳින් වෙන් කළ හිස හඳුනා ගැනීමට නොහැකි පරිදි නරක් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.