32.2 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුණෑගල නගරයේ වෙළඳසැලක ගින්නක්

කුරුණෑගල නගරයේ වෙළඳසැලක ගින්නක්

කුරුණෑගල නගරයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ යුද හමුදාවේ සාමාජිකයන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ අනාරක්ෂිත ලෙස තාවකාලිකව ඉදිරිකරන ලද වෙළඳසැලක්. බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තාවකාලිකව පදිංචි වී සිටින නිල නිවස ද ගිනි ගැනීමට ලක් වූ මෙම වෙළඳසැලට යාබදව පිහිටා ඇති බවයි වාර්තා වුණේ.