30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුසියාව - යුක්‍රේනය අතර සාකච්ඡා අවසන්

රුසියාව – යුක්‍රේනය අතර සාකච්ඡා අවසන්

බෙලරුස් දේශසීමාවේදී පැවති රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා අවසන් කර නියෝජිත කණ්ඩායම් සිය රටවලට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් අතර දෙවන සාකච්ඡා වටයකුත් පැවැත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය විශ්වාසය පල කරන අතර සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මේ වන විටත් විදෙස් මාධ්‍ය අනාවරණය කර නොමැත.