26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල් ලේකම්ට සද්දේ දැමූ සුළු සේවකයාට වැඩ වරදී

රෝහල් ලේකම්ට සද්දේ දැමූ සුළු සේවකයාට වැඩ වරදී

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට මරණීය තර්ජනය කළේ යැයි කියන එහි සුළු සේවකයකු මුල්ලේරියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් ලේකම්වරයා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සුළු සේවකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.