27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයහපත් කාලගුණයෙන් 9,173ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 9,173ක් පීඩාවට

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 2,420කට අයත් පුද්ගලයින් 9,173 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දකුණු පළාතේයි.

මේ අනුව පළාතේ පවුල් 1551කට අයත් පුද්ගලයන් 5871ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.