හෙට (21) සිට උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව යාල්දේවී සීඝ්රගාමී දුම්රිය කන්කසන්තුරේ දුම්රිය මාර්ගයෙන් පෙරවරු 10 ට කොළඹ කොටුව සහ ගල්කිස්ස බලා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එම කාලසටහන පහතින්,