24 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදෙනෙකුගෙන් යුත් පවුලකට අහුන්ගල්ල ප්‍රදේශයේ පාසලක් අසලදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇති බවයි.