22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර හමු වෙයි

ලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් ශ්‍රී ලාංකික කාන්තාවගේ මළසිරුර හමු වෙයි

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් අයි. ප්‍රේමලතා නමැති ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (21) හමු වී තිබෙනවා.

මෙලෙස මිය ගිය කාන්තාව වයස අවුරුදු 65ක මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.