― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුඛෝපභෝගී බසයක ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක්

සුඛෝපභෝගී බසයක ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (22) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ ඒ අවට රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.