32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅමාත්‍ය ධුරවල වෙනසක්

අමාත්‍ය ධුරවල වෙනසක්

අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශවල වෙනස්කමක් සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ, අනුව කෙහෙළිය රඹුක්වැල්ල දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෛද්‍ය රමේෂ් පතිරණය දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණය දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පිරිනමා ඇති බව සඳහන්.

ඒ, අනුව මහින්ද අමරවීර අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත යන අමාත්‍ය ධුරවල කටයුතු කරනු ලබනවා