― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙළඳ භාණ්ඩ අපනයනය පහළට

වෙළඳ භාණ්ඩ අපනයනය පහළට

  • Tags:
  • ~

පෙර වසරට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේ මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා පහළ වැටී තිබෙනවා.

එය ප්‍රතිශතයක් වශයෙන් 11.88%ක් ලෙසයි වාර්තා වන්නේ.

2023 අගෝස්තු මාසයට සාපේක්ෂව එය 14.94% ක අඩුවීමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ඒ අනුව ඇඟලුම්, රෙදිපිළි, රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම පහළ වැටී ඇති බවයි මහ බැංකුව පවසන්නේ.