26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ දී මියගිය අනුලාගේ දේහය හෙට දිවයිනට

ඊශ්‍රායලයේ දී මියගිය අනුලාගේ දේහය හෙට දිවයිනට

හමාස්-ඊශ්‍රායල ගැටුමේදී මියගිය අනුලා ජයතිලකගේ දේහය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති පවසා තිබෙනවා.

එරට ආගමික වතාවත්වලින් අනතුරුව හෙට (25) දේහය දිවයිනට භාර දීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.