26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ නගර සභාවේ ලක්ෂ 03ක පැරණි පත්තර සොරකම් කරලා

කොළඹ නගර සභාවේ ලක්ෂ 03ක පැරණි පත්තර සොරකම් කරලා

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳසැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

වැල්ලවත්ත පොලිසිය පැවසුවේ සොරාගත් පැරණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3ට අධික බවයි.

ඉකුත් සැප්තැම්බර් මස 09 වනිදා හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවටයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳපොළේ හතර වෙනි මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබේ.