24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ හිටපු අගමැති ජීවිතක්ෂයට

චීනයේ හිටපු අගමැති ජීවිතක්ෂයට

චීනයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ලී කෙකියැන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 68 වන වියේ පසුවූ හිටපු අග්‍රාමාත්‍යවරයා හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (26) ෂැංහයි නුවරදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.

දශකයක කාලයක් චීනය පාලනය කළ ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම කමිටු සාමාජිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.