29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝ බයිඩ්න් රුසියාවට රතු එළි දල්වයි

ජෝ බයිඩ්න් රුසියාවට රතු එළි දල්වයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද (02) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ඔහු රුසියානු – යුක්රේන අර්බුදය පිළිබදව අදහස් දැක්වමින් කියා සිටියේ යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදු වන බවයි.

බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ ඒ සදහා සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවටද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමටද පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.