27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධානිෂ් අලිට ඇප

ධානිෂ් අලිට ඇප

පොලිස් අත්අඩංගුවට ගත් ධානිෂ් අලි නම් සැකකරුට අධිකරණය මගින් ඇප ලබාදී තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසල කලහකාරී ලෙසට හැසිරීමේ චෝදනා මතයි.

සැකකරු අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමටයි