28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරටට එමින් තිබූ ගුවන් යානා දෙකක් හදිසියේම ගොඩබස්වයි

මෙරටට එමින් තිබූ ගුවන් යානා දෙකක් හදිසියේම ගොඩබස්වයි

මෙරටට පැමිණෙමින් තිබූ විදේශීය ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අසල්වාසී ඉන්දියාවට ගොඩබස්වා තිබෙනවා.

මෙලෙස ගොඩ බස්වා ඇත්තේ ඉන්දුනීසියානු සහ මාලේ රාජ්‍යයන් සිට පැමිණෙමින් තිබූ ගුවන් යානා බවයි වාර්තා වන්නේ.

ජකර්තා සිට පැමිණි යූ.එල් 365 හා මාලේ සිට පැමිණි යූ.එල් 116 ගුවන් යානා මෙලෙස ගොඩබස්වා ඇත්තේ
ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළ වෙතයි.

මෙම යානා පිළිවෙළෙන් පැමිණ ඇත්තේ කටුනායක හා මත්තල ගුවන්තොටුපළ වෙත බවටත් වාර්තා වනවා.