25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ 03ක මිල පහළට

සතොස භාණ්ඩ 03ක මිල පහළට

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය තුනක මිල අඩුකර තිබෙනවා.

මෙම මිල අඩු කිරීම අද (02) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව කඩල කිලෝග්‍රෑමයක මිල රුපියල් 9 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 540 කි.

මුං ඇට කිලෝග්‍රෑමයක මිල රුපියල් 77 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 998 කි.

එමෙන්ම සතොස කිරිපිටි කිලෝග්‍රෑම් 400 ක මිල රුපියල් 22 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 948 කි.