26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅත්තනගලු ඔය අවට ගංවතුර අවදානම තවත් පැය 24ක් දීර්ඝ වෙයි

අත්තනගලු ඔය අවට ගංවතුර අවදානම තවත් පැය 24ක් දීර්ඝ වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අත්තනගලු ඔය අවට ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය අවට පහත් බිම්වල සිටින ජනතාව ගංවතුර අවදානම පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසු විය යුතු බවයි.