31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ඩීසල් නැවකට මුදල් ගෙවයි

තවත් ඩීසල් නැවකට මුදල් ගෙවයි

ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අදාළ නෞකාව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් ගෙවා ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි අදාළ නෞකාව කොළඹ වරායෙන් පිටත මේ වනවිට නැංගූරම් ලා තිබේ.

බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අදාළ නෞකාවට අදාළ ගෙවීම් මේ වනවිට සිදුකර ඇති හෙයින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු කඩිනමින් අරඹන බවය.