26.7 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් කුමන්ත්‍රණ ගැන ප්‍රමෝද්‍ය කට අරියි

ක්‍රිකට් කුමන්ත්‍රණ ගැන ප්‍රමෝද්‍ය කට අරියි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වනවිට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක සිට විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරි වැඩපිළිවළක ප්‍රතිඵලයක් බවයි අදාළ නිවේදනය නිකුත් කරමින් ඔහු පවසන්නේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදාළ නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමා ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් එය විශ්වාස කිරීමට තමන්ට සිදුව ඇති බවයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනය පහතින්,