― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව හම්බන්තොට, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පැනවූ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි.

අද (15) සවස 3.00 දක්වා නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.