― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් ජීවිතක්ෂයට

හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් ජීවිතක්ෂයට

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි ‍Yehudit Weiss නම් 65 හැවිරිදි ඊශ්‍රායල කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් විසින් පැහැර ගන්නා ලද 65 හැවිරිදි ‍Yehudit Weissගේ සිරුර ගාසා තීරයේ තිබියදී සොයා ගත් බවයි.

ඇයගේ දේහය පිළිබඳ හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කිරීමෙන් අනතුරුව ඇගේ මරණය පිළිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.