26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි

සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි

මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වසරේ මැයි මාසය හැරෙන්නට අනෙක් සියලුම මාසවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එසේම නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළදී 74000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීම කැපී පෙනෙන ලක්ෂණයකි.