27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොහොට්ටුවේ අපේක්ෂකයා හරි වෙලාවට එනවා - මහින්ද

පොහොට්ටුවේ අපේක්ෂකයා හරි වෙලාවට එනවා – මහින්ද

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදනම් බවත් ජනපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා අදාළ වෙලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් ගම්පහ සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

එසේම ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.