22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක්

ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක්

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ බවයි.

දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සර්ජියෝ මස්සාට හිමිව ඇත්තේ ඡන්ද ප්‍රතිශතයට 44% ක් පමණි.

ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් රට පුරා විරෝධතා ආරම්භ කර තිබුණේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමිනි.