23.4 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthඅත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක්

තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේනමුත් හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇණවුම් කර තිබේ.