30 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentරිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

පුත්තලම – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනය වූ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.