27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගස් නැග කොස් කඩන කොස්ලන්දේ අලියා

ගස් නැග කොස් කඩන කොස්ලන්දේ අලියා

කොස්ලන්ද ප්‍රදේශයට පැමිණි වන අලියෙක් සිදු කරපු අපූරු ක්‍රියාවක් ගැන අද අපි ඔබ හමුවේ තබන්නේ.

තව ටිකක් වෙලා හිටියා නම් අලියා ගහ උඩටත් නගියි වගේ..

මේ අපූරු පුවත වාර්තා වෙන්නේ කොස්ලන්ද පානපූනාගොල්ල ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයට පැමිණි වන අලියෙක් කොස් ගසකින් කොස් ගෙඩියක් කඩාගන්නා ආකාරය දැක්වෙන අපූරු වීඩියෝවක් අප වාර්තාකරු එවා තිබෙනවා.

ඔයාලත් බලන්නකෝ කොහොමද අලියාගේ වැඩ කියලා..