― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentකළුගල මාර්ගයේදී ලංගම බස්රථ අනතුරක්

කළුගල මාර්ගයේදී ලංගම බස්රථ අනතුරක්

නෝටන්බ්‍රිජ් – ලක්‍ෂපාන මාර්ගයේ කළුගල පෙදෙසේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ලක්‍ෂපාන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අනතුරකට ලක්වූ බස් රථය ඉවත් කිරීමෙන් පසු ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවයි නෝටන්බ්‍රජ් පොලිසිය පවසා තිබේ.