26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති අතර ඉන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් අයෙක් තුවාල ලබා ඇති බවත්ය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා තිබෙනවා.