― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ අනතුරක්

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ අනතුරක්

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් තවත් 06 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.