28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද ගැන බොරු කියන අයට වැඩ වරදියි

වැට් බද්ද ගැන බොරු කියන අයට වැඩ වරදියි

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සම්බන්ධයන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

මරදාන ප්‍රදේශයේ ඊයේ (31) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට වැට් බද්ද ගැන නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යන අය,මේ වගේ අය ගැන දැඩි තීන්දු තීරණ අරගෙන නීතියේ ක්‍රියාමාර්ග තුළ කටයුතු කරනවා.”