28 C
Colombo
Wednesday, April 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් අද උතුරේ සංචාරයක

ජනපති රනිල් අද උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) යාපනය බලා පිටත්වීමට නියමිතය.

සිව්දින සංචාරයක් සඳහායි ජනාධිපතිවරයා එලෙස උතුරු පළාත බලා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන්, සර්ව ආගමික නායකයන්, කෘෂිකාර්මික, ධීවර සහ දූපත්වාසී ජනතාව, තරුණ ප්‍රජාව, වෘත්තිකයින් සහ ගුරුභවතුන් හමුවීමට නියමිතය.

මෙම සංචාරය සඳහා ජල සම්පාදන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහභාගී වෙයි.