27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් ඉන්දීය සංචාරයට සූදානම්

බැසිල් ඉන්දීය සංචාරයට සූදානම්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාර්තු මස අග භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වේ.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සමග පැවති දුරකතන සංවාදයකදී මෙම තීරණයට එළඹ ඇති අතර හැකි සෑම අවස්ථාවකදීම ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.